මහින්දව ධූරයේ පත්කිරීමට දඟලන දේශපාලනික ව්‍යාපාරිකයන්ගේ ජීවිකාව පමණක් සරුවට තිබෙනු ඇත / පව් ජනතාව – නඩරාජා ගුරුබරන්

“ප්‍රථමයෙන්, හුස්ම ගැනීමට නම් ඔක්සිජන් අවශ්‍යයයි, විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානයටද ඇයි මාධ්‍යවේදීන් වන ඔබලාටද එය අවශ්‍යවේ“ යැයි උතුරු නැගෙනහිර ජනමාධ්‍යවේදීන්ද සහභාගි කරවා ගනිමින් කොළඹදී පැවැත්වූ ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සමුළුව අමතමින් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණි. මෙහිදී ඔහුව උදාහරණයකට ගැනීමක් මිස ඔහු ශ්‍රේෂ්ඨයකු යැයි අර්ථවත්වන්නේ නැහැ…. ඔහු පැවැසූ ප්‍රකාශනය මෙහිදී සඳහන් කළෙමි. නිදහසින් පසු පසුගිය … Continue reading මහින්දව ධූරයේ පත්කිරීමට දඟලන දේශපාලනික ව්‍යාපාරිකයන්ගේ ජීවිකාව පමණක් සරුවට තිබෙනු ඇත / පව් ජනතාව – නඩරාජා ගුරුබරන්